මුදල්, ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දී තිබේ.
එහු මෙලෙස දිවුරුම් දී ඇත්තේ කොටුව ජනාධිපති මන්දිරයේ දීය.
පැවති රනිල් + මෛත්‍රී පාලන සමයේ සිදු කළ මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධ චූදිතයන් අතර රනිල් වික්‍රමසිංහද ප්‍රධාන චූදිතයෙකි.
ආශ්‍රිත පුවත් – බැඳුම්කර වංචාවේ මහ මොළකරු රනිල්ටම මහ බැංකුව යළිත් !
Views: 0










