ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙත යොමු කරමින් මේ බව දැනුම්දීමට කටයුතු කර ඇත.
ඇය ඉල්ලා ස්වෙමින් යොමු කළ ලිපිය පහතින් පල වේ.


Views: 0










