ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලත් නවතියි

ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලත් නවතියි

ප්‍රතිපාදන නොමැති බැවින් ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම්දෙනතුරු නවතා ඇතැයි හෙළි වේ.

මේ බව හෙළිවන්නේ ජා-ඇල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් විසින් එම මව් වරුන්ට සිදු කර ඇති දැනුම්දීමක් අනුව.

මේ සම්බන්ධයෙන් ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙස තමන්ට උපදෙස් ලබා දුන්නේ ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බවද එම ග්‍රාමනිලධාරීහු වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn