විදුලියත් ඉන්දියාවෙන්ද?

විදුලියත් ඉන්දියාවෙන්ද?

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කේබල් පද්ධතියක් හරහා බලශක්ති හුවමාරුව වෙනුවෙන් වැඩසටහනක් සකස් කිරීමට අවදානය යොමුවී ඇති බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

මුලින්ම එය මුහුද යටින් කේබල් පද්ධතියක් හරහා සිදුකිරීමට අවදානය යොමුකර තිබුණත් ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවට ගණන් බලා ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර හෙළි කරයි.

Facebook
Twitter
LinkedIn