මේ රට මෙතෙක් මේ බිමට වගුරා ඇති ලේ වැගිරීම් තවත් අවශ්‍ය නැති බවත් ප්‍රචණ්ඩත්වයට ආදරයෙන් ප්‍රතිචාර දක්වමු යැයිද කියමින් මේ වනවිට ගෝල් ෆේස් ප්‍රදේශයේ පිහිටි ගෝටාගෝගම අරගල බිමේ සිට කලාකරුවන්, නීතීඥයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබේ.
Views: 0










