ගූගල් සමාගම විසින් වාර්ශිකව පවත්වනු ලබන ජාත්‍යන්තර Google I/O සමුළුවට සමගාමීව ලංකාවේ පැවැත්වෙන සමුළුව කල්දමා තිබේ.
ඒ අනුව මැයි 11 වනදා මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ Google I/O Sri Lanka සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
එම සමුළුව මෙරට මෙන්ම ලොව පුරා සිටින තාක්ෂණයට ඇතුළුම් කරන බොහෝ දෙනා දැඩි උණන්දුවකින් සහභාගී වන සමුළුවකි.
Views: 0










