සාමාකාමී මහජන විරෝධතාවයට රාජපක්ෂ මැරයන් ප්‍රවාහනය කළ බස්රථවලට කුපිත වූ මහ ජනතාව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.
මැරයන් ප්‍රවාහනය කළ බවට බස්රථවල අංක කිහියක් මේ වනවිට සමාජමාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ.
ND 0071, NA 6867, NB 1771, NA 7316, ND 8404, ND 7593, NB 8085, NC 2703, NB 4993, NB 5816, ND 8316, NC 0958, 62-7041, ND 6348, DAF 4275, NB 6202, NC 8170, NB 3814, NB 0577, NB 0312, NB 4788, JD 0388, JU 9666





Views: 0










