අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී සහ ගෝල්ෆේස් පිටියේදී පැවැත්වූ සාමකාමී විරෝධතාවලට රාජපක්ෂ මැරයන් යොදවා ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව රටේ විවිධ ප්‍රදේශවල නව වටයකින් මහජන විරෝධතා හට ගෙන තිබේ.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල නීතිඥවරුන්ගේ විරෝධතාවයක් පවත්වන අතර වෘත්තීය සමිතිද මෙම ආණ්ඩුවේ මැර ප්‍රහාරයට එරෙහි අරගල ආරම්භ කර තිබේ.
Views: 0










