මේ වනවිට රටේම තරුණ තරුණයන් ජනතාව මජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් බලය අතහැර යන ලෙස දන්වමින් විරෝධතා දක්වන බවත් ඒ හඩට කන් දෙලස දන්වා ත්‍රෛණිකායින මහා නායක හිමිවරු ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වූ බවත් මේ අවස්ථාවේ ඉවත් වුවහොත් රට මහා විපතකට පත්න්නේ යැයි වගකිවයුතු අය ප්‍රකාශකළ නමුත් දැන් මේ රට මෙතනින් එහාට වැටෙන්නට තැනැක් නැතැයි ශ්‍රී ලංකා රාමඥ්‍ය මහ නිකියායේ අධිකරණ නායක, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුෂාසක මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසූවේ මේ වනවිට කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ජාතික භිකුෂු පෙරමුණේ රැලිය අමතමිණි.
Views: 0










