අද (06) රටපුරා ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ සෑම නගරයකම හර්තාල් ව්‍යාපාර ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව මාතර, අකුරැස්ස, වැලිගම, පිටබැද්දර, දෙනියාය, මොරවක ඇතුළු නගරවල කඩ සාප්පු වසා දමා ගමනා ගමන කටයුතු නතර කර තිබිණි.
ජනතාව නගරවලට රැස්වී විරෝධතා ක්‍රියාමාර්ගද දියත් කර ඇත.
















Views: 0









