බියගම බණ්ඩාරවත්තේත් හර්තාල්

බියගම බණ්ඩාරවත්තේත් හර්තාල්

අද (06) ආරම්භ කර ඇති ජනතා හර්තාලයට සහාය දක්වමින් බියගම් බණ්ඩාරවත්තේ ජනතාවද හර්තාල් ආරම්භ කර තිබේ.

නගරයේ කඩසාප්පුද වසා දමා ඇති අතර අද උදෑසන සිට ඒකරාශී වූ ජනතාව මහපාරේ ආහාර පිසිම්ද සිදු කරන අයුරු දක්නට ලැබිණි.

මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වලද එක්වී සිටිනු දක්නය ලැබිණි.

Facebook
Twitter
LinkedIn