ගම්පහත් හර්තාලයට එකතුවෙයි

ගම්පහත් හර්තාලයට එකතුවෙයි

අද (06) පැවැත්වෙන මහජන හර්තාලයේ ක්‍රියාමාර්ගවලට සමගාමීව ගම්පහ නගරයද එක්වී තිබේ.

ගම්පහ නගරයේ වෙළඳ ව්‍යාපාරිකයින් සහ හර්තාල් කමිටුව විසින් හර්තාලයට සහය දක්වමින් කඩසාප්පු වසා දමා නගරය කලු කොඩිවලින් සරසා තිබෙන අතර ගම්පහ නගරයේ සියලුම ගමනාගමණ කටයුතුද ඇනහිට ඇත.

එමෙන්ම ගම්පහ නගරයේ හර්තාල් කමිටුව විසින් ගම්පහ දුම්රියපොල ඉදිරිපිට හර්තාලයට සහය දක්වමින් උද්ගෝෂණයක් සංවිදානය කර තිබිනි.

Facebook
Twitter
LinkedIn