හර්තාලයට වෙළඳ කලාප සේවකයෝ එක්වෙති

හර්තාලයට වෙළඳ කලාප සේවකයෝ එක්වෙති

මේ වනවිට රට පුරා වෙළඳ කලාප සේවකයෝ හර්තාලය හා එක්වි සිටිති.

බියගම, කටුනායක, සීතාවක අදී වෙළඳ කළාපවල සේවක සේවකයෝ මේ වනවිටත් හර්තාලය හා එක්වී සිටිති.

ජනාධිපති ගෝටාබය රාජපක්ෂත්, මහින්ද රාජපක්ෂ ඇතුළු දුර්ධාන්ත ආණ්ඩුවත් වහාම ගෙදර යු යුතු බවත් රාජපක්ෂවරු පාර්ලිමේන්තුවෙන් ඉවත්විය යුතු බවත් කියමින් මේ වනවිට මාසයකට අධික කාලයක් තිස්සේ රට පුරා විරෝධතා පැනනැගී ඇති අතර එම හඬක කන් නොදීම නිසා මෙලෙස අද (06) දින වෘත්තීය සමිති විසින් හර්තාලයක් නම් කරන ලදී.

Facebook
Twitter
LinkedIn