පවුල් පාලනය ගෙදර යවන උද්ඝෝෂණ නව ජවයකින් ලෝකය පුරා

පවුල් පාලනය ගෙදර යවන උද්ඝෝෂණ නව ජවයකින් ලෝකය පුරා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය පලවා හැරීම සඳහා විදේශීය වශයෙන් පවත්වන උද්ඝෝෂණ නව ජවයකින් දියත් කර ඇත.

මැයි පළවෙනි දින ලන්ඩන් නගරයේ එම උද්ඝෝෂණයක් “5000ක් ලන්ඩනයට” යනුවෙන් නම් කර පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඇමරිකාවේ ප්‍රධාන නගර රැසකද එකවර උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබේ. ඊට අමතරව නවසීලන්තය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ඉතාලිය ඇතුළු රටවල් රැසක එම විරෝධතා පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn