තෙල් ඉල්ලා හඬනැගූ රඹුක්කන ජනතාවට වෙඩි තැබූ ආණ්ඩුව #පන්නමු යනුවෙන් අද (23) පස්වරුවේ රඹුක්කන නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.
එම අවස්ථාවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ගුරුවරු, ප්‍රාදේශීය දේශපානඥයන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
පසුගිය 18වනදා රාත්‍රියේ සිට ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටි ජනතාවට ඉන්ධ නොලැබීමත් 19 වනදා ගෙන එනු ලැබූ ඉන්ධන පැරණි මිලට ලබා දෙන ලෙසත් ඉල්ලා 19 වනදා අලුයම සිට විරෝධතාවයේ යෙදී සිට ජනතාවට පොලීසිය යොදවා වෙඩි තබා කේ.ඩී චමින්ද ලක්ෂාන් නැමති තරුණයා ඝාතනය කරන ලදී.
ඔහුගේ අවස්න් කටයුතුද අද (23) දින සිදුකරණ ලදී.







Views: 0










