ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරු 27ක් ද රජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකුද අද (12) පස්වරුවේ ජනාධිපති ලේකම්කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
කැබිනට් අමාත්‍ය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
ජෝන් අමතුංග – මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියාන කටයුතු
ජෝශප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා – ආහාර සුරක්ෂිතාව
මංගල සමරවීර – විදේශ කටයුතු
කරු ජයසූරිය – බුද්ධ ශාසන
ලක්ෂ්මන් කිරිඇල්ල – වැවිලි කර්මාන්ත
රවී කරුණානායක – මුදල්
රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
චම්පික පාඨලී රණවක – විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න – සෞඛ්‍ය
දුමින්ද දිසානායක – වාරිමාර්ග
කබීර් හෂීම් – මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන – ඉඩම්
සජිත් ප්‍රේමදාස – නිවාස හා සමෘද්ධි
විජේදාස රාජපක්ෂ – අධිකරණ
ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය
නවීන් දිසානායක – සංචාරක
අර්ජුන රණතුංග – වරාය හා නාවික
ඩී.ඒ.ස්වාමිනාදන් – නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන
තලතා අතුකොරළ – විදේශ රැකියා
රිෂාඩ් බදුයුදීන් – කර්මාන්ත හා වාණිජ
පී. හැරිසන් – සමාජසේවා හා සුබසාධන
රංජිත් මද්දුම බණ්ඩාර – අභ්‍යන්තර ප්‍රවාහන
චන්ද්‍රාණි බණ්ඩාර – කාන්තා කටයුතු
පී. දිගම්බරම් – වතු යටිතල පහසුකම් සංවර්ධන
රාජ්‍ය අමාත්‍ය
නන්දිමිත්‍ර ඒකනායක – සංස්කෘතික හා කලා කටයුතු
රාධා ක්‍රිෂ්ණන් – අධ්‍යාපන
ෆයිසර් මුස්තෆා – ගුවන්සේවා
පාලිත රංගේ බණ්ඩාර – විදුලිබල හා බලශක්ති
දිලිප් වෙදආරච්චි – ධීවර
රෝසි සේනානායක – ළමා කටයුතු
රජීව විජේසිංහ – උසස් අධ්‍යාපන
රුවන් විජේවර්ධන – ආරක්ෂක
කේ. වේලායුධන් – වැවිලි හා කුඩා කර්මාන්ත
නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු
නියෝජ්‍ය අමාත්‍ය
චම්පික ප්‍රේමදාස – කර්මාන්ත හා වාණිජ
හර්ෂද සිල්වා – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු
එරාන් වික්‍රමරත්න – මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
සුජීව සේනසිංහ – අධිකරණ
වසන්ත සේනානායක – සංචාරක
විජයකලා මහේෂ්වරන් – කාන්තා කටයුතු
අජිත් පී පෙරේරා – විදේශ කටයුතු
අනෝමා ගමගේ – වාරිමාර්ග









