FUTA සංකේත වර්ජනයක් කැඳවයි

FUTA සංකේත වර්ජනයක් කැඳවයි

ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක ලබන 19 වනදා නිරතවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

මහජන අරගලයට සහාය පළකරමින් කොළඹදී විරෝධතා පා ගමනක් සංවිධානය කරන බවත් ඊට රටපුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වන බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි පවසයි.

Facebook
Twitter
LinkedIn