සාධාරණ අරගලයට අත තියන්න එපා… ශ්‍රී ලංකා නීතීඥ සංගමය

සාධාරණ අරගලයට අත තියන්න එපා… ශ්‍රී ලංකා නීතීඥ සංගමය

ජනතාව මේ මොහොතේ පවත්වන සාධාරණ අරගලය මැඩ පැවැත්වීට අනීතික ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු කරන්නේනම් ඒ සම්බන්ධයෙන් නීති ආධාර සහිතව පෙනී සිටින බවත් ගාලු මුවදොර රඳවා තිබූ පොලිස් ට්‍රක් රථ පසුව ඉවත් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇතත් ඒ සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බවත් සඳහන් කර මින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර මින් සඳහන් කරයි.

පොලීස් දෙපාර්තමේන්තුව මෙම ට්‍රක් රථ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුනේ විරෝධතා භූමියේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට විවේක ගැනීම සඳහා මෙම ට්‍රක් රථ මෙහි ගාල් කර තිබූ බවයි.

Facebook
Twitter
LinkedIn