රවීන්ද්‍ර සහ ප්‍රීතිත් ජනතා හඬට එක්වේ

රවීන්ද්‍ර සහ ප්‍රීතිත් ජනතා හඬට එක්වේ

ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය ඔහුගේ බිරිඳ වන ප්‍රීති රන්දෙණියගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ආදරය පැතිරුණු සකළවිධ බේදවලින් තොර රටක් වෙනුවෙන් වූ ජනතා හඬ සමඟ නැගී සිටින බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ (14) එම සටහන පළකර ඇත. එය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn