ගෝඨාගෝ ගමේ විරෝධයට මහ සෙනගක් ගලයි

ගෝඨාගෝ ගමේ විරෝධයට මහ සෙනගක් ගලයි

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළවා හැරීමේ විරෝධතා දක්වන ගෝඨාගෝ ගමට ඊයේ රාත්‍රියේ අතිවිශාල ජනකායක් සහභාගී විය.

වාර්තාවන ආකාරයට කොළඹ ආසන්නයේ පිරිස් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ස්වේච්ඡාවෙන්ම එම අරගලයට මෙම පිරිස පැමිණ ඇත. ඉදිරි නිවාඩු දින කීපය තුළදී ද මෙවැනි විශාල පිරිසක් විරෝධතාවයට සහභාගී වනු ඇතැයි අනුමාන කෙරේ.
ඡායාරූපය – ada.lk


Facebook
Twitter
LinkedIn