ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස අසළ විරෝධතාවයේ නිරත පිරිස් සහ ආරක්ෂ අංශ සමග ඇතිවූ ගැටුම් හේතුවෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.
තව දුරටත් ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවෙමින් තබෙන බව වාර්තා වේ.
මේ වනවිට අමතර යුධහමුදා බලඇනි කැඳවා ඇතැයිද වාර්තා වේ.
0










