කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පනවා තිබේ.
ඒ අනුව කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කෙළෙඹ සහ නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව තහවුරු කරයි.
0










