ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස අසළ විරෝධතාවයේ නිරත පිරිස් නාවික හමුදාවේ බස්රථයකට ගිනිතබා ඇති අතර තවත් වාහන කිහිපයකට අලාභහානි කර ඇතැයි වාර්තා වේ.
ඒ අවට වෙත් දේපලවලට හානි සිදුකර ඇති බවත් වාර්තා වේ.
0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable