හෙටත් පැය 12ක් රටම අඳුරේ

හෙටත් පැය 12ක් රටම අඳුරේ

හෙට (01) අළුයම සිට රාත්‍රී 12 දක්වා පැය 24ක කාලය තුළ A සිට L දක්වාත් P සිට W දක්වාත් කලාප 20 සඳහා පැය 12ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Facebook
Twitter
LinkedIn