දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි පුද්ගලික ආහාර තොග ගබඩාවක් සහ හා සිල්ලර ආහාර ද්‍රව්‍ය තොග වෙළදසැලක් අද (06) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මෙම තොග වෙළඳහල තුළ ඇතිවූ ගින්න හේතුවෙන් අනකුත් වෙළඳසැල් කරා ගින්න ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පොලිසිය ප්‍රදේශ්වාසීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන ගින්න මැඩ පවත්වා ඇත.

0










