බලශක්ති අර්බුදය ගැන විවාදය 10 වැනිදා

බලශක්ති අර්බුදය ගැන විවාදය 10 වැනිදා

බලශක්තිය අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විශේෂ විවාදය ලබන 10 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත අනුමත කර ගැනීම සඳහා විවාදයක්ද එදින පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

Facebook
Twitter
LinkedIn