හෙට (05) සහ අනිද්දා (06) දින දෙකෙහි විදුලි කප්පාදුව යම් වෙනසකට භාජනය කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එ් අනුව දිවයිනේ ඇතැම් කලාප සඳහා පැය 07ක කාලයක් සහ අනෙකුත් කලාප සඳහා පැය 04ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව හෙට (05) F සහ E කලාප සඳහා හෙට දිනයේදී පැය 7ක කාලයක්ද අනෙකුත් කලාප සඳහා පැය 04ක කාලයක්ද විදුලිය කැපීමට නියමිතය.
ඉරිදා (06) දිනයේදී A, B, C කලාප සඳහා පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ද තීරණය කර තිබේ.
1









