ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ගාස්තුව ඉහළ දැමිය යුතු යන ස්ථාවරයේ එම මණ්ඩලයේ කළමනාකාරිතවය සිටින බව එහි ආරංචිමාර්ග සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය 2014 වසරේ විදුලි ගාස්තුව අඩුකිරීමෙන් පසුව වසර 8ක් ගතවී තිබුණද ගාස්තුවේ වෙනස් මේ දක්වා කර නොමැති බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
විදුලි ගාස්තුව ඉහළ දැමීමට මහ බැංකුවද නිර්දේශ කර ඇතැයිද ඊට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
1










