එස්බීට කර්මාන්ත

එස්බීට කර්මාන්ත

නව කැබිනට් සංශෝධනය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායකටද කැබිනට් ඇමති ධුරයක් හිමිව තිබේ.

ඒ අනුව ඔහුට ලබා දී ඇත්තේ කර්මාන්ත ඇමති ධුරයයි.

කර්මාන්ත ඇමති ධුරයේ මීට පෙර කටයුතු කරනු ලැබූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසය.

Facebook
Twitter
LinkedIn