ලොකුගේට බලශක්ති

ලොකුගේට බලශක්ති

නව බලශක්ති ඇමති ලෙස හිටපු විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පත් කර තිබේ.

මීට පෙර බලශක්ති ඇමති ලෙස කටයුතු කළ උදය ගම්මන්පිල ජනාධිපති විසියි සිය විධායක බලතල උපයෝගී කරගෙන කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබූවේ මීට සුළු මොහොතකට පෙරය.

Facebook
Twitter
LinkedIn