පවිත්‍රාට විදුලිබල

පවිත්‍රාට විදුලිබල

මෙතෙක් ප්‍රවාහන ඇමති ලෙස කටයුතු කරමින් සිටි පවිත්‍රා වන්නිආරච්චි මීට සුළු වේලාවකට පෙර විදුලිබල ඇමති ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මෙතෙක් විදුලි බල ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ගාමිණී ලොකුගේ විසිණි.

Facebook
Twitter
LinkedIn