හෙටත් පැය 7.30ක් විදුලිය කපයි

හෙටත් පැය 7.30ක් විදුලිය කපයි

හෙට (04) දිනයේදී ද පැය 7.30ක් කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට දිනයේදී පෙරවරු 08.00 සිට ප.ව. 06.00 දක්වා පැය 05ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 2.30ක කාලයක් විදුලිය විසන්ධි කිරීම් සිදු කරන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn