මව්බිම රනින් බැබලවූ අපේ ක්‍රිඩකයෝ දිවයිනට

මව්බිම රනින් බැබලවූ අපේ ක්‍රිඩකයෝ දිවයිනට

සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස අද (28) අලුයම දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවේ රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්හ.

තරගාවලිය පෙබරවාරි මස 25 දින සිට 27 දින දක්වා සිංගප්පූරුවේ පැවති අතර මෙය එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා අවසන් තේරීමේ තරගාවලියක් ලෙසද පවත්වා තිබිණි.

Facebook
Twitter
LinkedIn