මේ මස 24 වෙනි දින ආරම්භ වීමට නියමිත ඉන්දීය T20 තරඟාවලිය සදහා නම් කළ සංචිතයේ ක්‍රීඩකයින් දෙපලක් වන කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ එළැඹෙන ඉන්දීය තරගාවලියේ පළවෙනි T20 තරඟය ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්වයකට පත් ව තිබේ.
කුසල් මෙන්ඩිස් නිමා වූ ඕස්ට්‍රේලියානු තරඟාවලියේ අවසාන තරඟයේ සුලු ආබාධයකට ලක් වී ඇති අතර මහීෂ් තීක්ෂණද සුළු ආබාධයකට ලක් වී ඇත.
ඒ අනුව ඉන්දීය තරගාවලියේ ආරම්භක තරඟයට මොවුන් දෙදෙනාගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ.
©️ Rishie Bro
1










