හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට සුදු වෑන් රථයකින් පැමිණ ගිණි අවි අතැති පිරිසක් මැර ප්‍රහාරයක් එල්ලකර ඇතැයි වාර්තා වේ.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ජීවත්වන පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ නිවසට මෙලෙස මැර ප්‍රහාරය එල්ල කර ඇති අතර වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.
Views: 0










