කොවිඩ් වසංගතයත් සමඟ දීර්ඝ කාලයක් වසා දමා තිබූ විශ්වවිද්‍යාලවල ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයක් දක්වා සිසුන් කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අද (29) දිනයේ සිට මෙලෙස විශ්වවිද්‍යාල විවෘත කෙරෙන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දේශන සහ විභාග ඇතුළු කටයුතු ආරම්භ කිරීම සඳහා මෙලෙස අවසර දුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Views: 0










