ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නතයි – චන්දිම ජීවන්දර

ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නතයි – චන්දිම ජීවන්දර

ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නත යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

එම නිසා බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Facebook
Twitter
LinkedIn