කොවිඩ් මරණ 18ක් අද දිනයේත්

කොවිඩ් මරණ 18ක් අද දිනයේත්

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වීම නිසා මේ දක්වා මෙරට පුද්ගලයින් 14573 ක් ජීවිතක්ෂයට පත්ව ඇත. අද (10) දිනයේදී තහවුරු කරනු ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 567කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්