වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්රියාත්මක කළද මේ වනවිට ගබඩා කර තිබෙන බොරතෙල් තොගය ප්රමාණවත් වන්නේ දින 26කට පමණක් බව උදය ගම්මන්පිල ඇමතිවරයා ප්රකාශ කර තිබේ.
ඩොලර් මිලියන 59ක් වැය කර ගෙන්වන ලද බොර තෙල් බැරල් ලක්ෂ 7ක් පමණක් මේ වන විට පවතින බව ප්රකාශ කර ඇත. වැඩි දුරටත් ඇමතිවරයා ප්රකාශ කර තිබෙන්නේ මෙරට භාවිතා කරන රුපියල් ගෙවීමෙන් බොරතෙල් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව සාකච්ඡා පවත්වන බවය.
Views: 0










