කින්නියා පාලම් පාරුවේ අනතුර; තවත් අයෙක් ජීවිතක්ෂයට

කින්නියා පාලම් පාරුවේ අනතුර; තවත් අයෙක් ජීවිතක්ෂයට

කින්නියා කුරුඤ්ඥනේකි කලපුවේ පාළම් පාරුවක් පෙරලීමේ සිද්ධියෙන් තුවාල ලබා කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ඊයේ (04) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව මෙම අනතුරෙන් මියගිය පිරිස 08 දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් 23 දින පෙරවරුවේ අනතුර සිදු වු අතර එම අවස්ථාවේදීම පාසල් ළමුන් සිව් දෙනකු ඇතුලු 06 දෙනකු මියගිය අතර තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

සිද්ධියෙන් දින පහකට පසුව ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 07 හැවිරිදි දැරියක මියගියාය.

Facebook
Twitter
LinkedIn