චීන රජයේ ආර්ථික ප්‍රධානියෙක් සිපිරිගෙට

අල්ලස් චෝදනාවකට වරදකරු වීමෙන් මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයකුට ජීවතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට එරට රජය කටයුතු කර ඇත.

ලිව් ටියනැන් නැමති ඔහු චීන ජාතික සංවර්ධන කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානයා වන අතර ඩොලර් මිලියන 5.8ක අල්ලස් චෝදනාවකට වරදකරු වී තිබේ. පසුගිය කාලය පුරාවට චීන රජය දැඩි ලෙස වංචා,දූෂණ වැළක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර වරදකරුවන් වන පුද්ගලයන්හට තරාතිරම නොබලා දඬුවම් කිරීමට කිරීම සිදු කරයි.

 

Facebook
Twitter
LinkedIn