සරත් චන්ද්‍රසිරි දිවි රඟමඩල නිමාකරයි

සරත් චන්ද්‍රසිරි දිවි රඟමඩල නිමාකරයි

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 57 හැවිරිදි වියෙහි පසුවිය.

වේදිකාව, සිනමාව හා පුංචිතරයේ කතා රැසකට රංගනයෙන් දායක වූ ඔහු ජනප්‍රිය චරිත රැසකට පණ දුන්නේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්