මල්ෂාට පාර වරදී

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මල්ෂා කුමාරතුංග මහත්මිය ඊයේ (10) උදෑසන විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇති බව වාර්තා වේ.

උදෑසන 6.30ට පමණ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හදිසියේදී කැඳවා තිබූ මන්ත්‍රී හමුවට සහභාගී වීමට පැමිණෙන අතර  මන්ත්‍රීවරිය වැරදීමකින් ඒ අසල පිහිටි විපක්ෂ නායක කාර්යාලය ගොස් ඇති බව රැස්වීමට සහභාගී වී සිටි පිරිසට හා ජනාධිපතිවරයාට පවාසා තිබේ.

Facebook
Twitter
LinkedIn