කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිටියි

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිටියි

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, විදුලි සැපයුම බිඳ වැටිම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය අක්‍රිය වීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම ඇණහිට ඇති බව ය.

ජල සම්පාදන මණ්ඩලයේ නිෂ්පාදන සහකාර සාමාන්‍යාධිකාරී අනුරුද්ධ පෙරේරා මේ බව තහවුරු කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්