විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණේ පත්කල මන්තී‍්‍ර අචල සුරංග ජාගොඩ මහතා මෛති‍්‍රපාල සිරිසේනපිලට එක්විමට තීරණය කර ඇති බව වාර්තා වේ.
විමල් වීරවංස ගේ සමීපතමයෙකු ලෙස විශ්වාසය දිනා සිටි අචල ජාගොඩගේ සොහොයුරා වීරවංසගේ ආරක්ෂාව සම්බන්ධව වගකීම ඉසිළු අතර පක්ෂයට ලැබුනු ජාතික ලැයිස්තු මන්තී‍්‍රධුරයද මුසම්මිල් හට ලබා නොදී අචල ජාගොඩ පත් කිරීමට වීරවංස විසින් කටයුතු යොදන ලදි.
Views: 0









