නත්තලටත් පෙර නත්තල් සීයා ලෙස ජනාධිපතිවරණයේදී ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් බඩුමිල අඩු කරමින් තිබීම පිළිබඳව අද (08) දවසේ පුවත්පත්වල කටූන් නිර්මාණයන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබේ.
ඊට අමතරව ජනාධිපතිවරණයේදී තමන්ට වාසි ලබා ගැනීම වෙනුවෙන් මැති ඇමතිවරුන්ට ලබා දෙන අල්ලස් පිළිබඳවත් කාටූන් නිර්මාණයන් අද දවසේ පුවත්පත්වල දක්නට ලැබේ.
Views: 0









