ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වන ජාතික සමුළුව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන 02 උදේ 09.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව එම පක්ෂය නිවේදනය කරයි.
එස පක්ෂයේ නිර්මාතෘ මුදල් ඇමති බැසිල් රාජපක්ෂද එම අවස්ථාවට සහභාගී වන බවද සඳහන් වේ.
Views: 0










