මෛත්‍රී හංසයාගෙන් එයි

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත හංසයා ලකුණින් තරග කරන බව තහවුරු වී තිබේ.

ඊයේ (02) පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහාතා ජනාධිපතිවරණයට තරඟ කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn