සබරගමුව ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිවරයෙකු පිළිබඳ මේ වනවිට පොලිස් මූලස්ථානය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ඔහුගේ අපකීර්තිදායක හැසිරීමක් සම්බන්ධයෙන් යැයි පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.
මෙලෙස පරීක්ෂණ ආමර්භ කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රන්මල් කොඩිතුවක්කු සම්බන්ධයෙන් යැයිද ආරංචිමාර්ග සඳහන් කරයි.
Views: 0









