SDIG රන්මල් කොඩිතුවක්කු මහමග ධාවනවය මෝටර්රථයක් නතරකර පහරදෙයි…

SDIG රන්මල් කොඩිතුවක්කු මහමග ධාවනවය මෝටර්රථයක් නතරකර පහරදෙයි…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රන්මල් කොඩිතුවක්කු රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවද පැසේ.

එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෝටර් රථයක් පසුපස හඹාවිත් එය නතරකර එම රථයේ සිටි තරුණයෙකුට පහරදෙනු දක්නට ලැබේ. එම තරුණයාද එම රථයේ සිට ඇත්තේ සිය මව සමගය.

පහරදීම සිදුකර ඇත්තේ එම තරුණයා සිය මෝටර් රථය පොලිස් ජීප් රථයට පසුකර යාමට උරවීමෙන් බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn